අවලස්සන තරුණියක් රූ රැජිණියක් වුණු හැටි



අවලස්සන තරුණියක් රූ රැජිණියක් වුණු හැටි

පුංචි කාලේ ආකාර්ෂණීය ශරීරයක් තිබුණේ නැති තරුණියක් රූ රැජිනක් වූ පුවතක් වාර්තා වී තිබෙනවා.

ඒ 2016 වසරේ Miss United තරඟයෙන් දෙවැනි ස්ථානය දිනාගත් තරුණිය පිළිබඳවයි.

Lopamudra Raut තමයි පුංචි කාලේ ඒ තරම් ලස්සන ශරීරයක් නොතිබුණු තරුණියක් වෙලා හිටියේ.

ඒ වුණත් ලස්සන රුවක් ඇයට අහිමිවෙලා කියලා උත්සාහය අත්හැරියේ නැති Lopamudra Raut 2016 වසරේ Miss United තරඟයේ දෙවැනි ස්ථානය ලබා ගත්තා.

ඉතින් ඇය සිය ජයග්‍රහණය ගැන කියලා තිබුණේ " අපි හැමෝම ගොඩාක් ලස්සනයි. ඉතින් ලස්සන නැති කරගන්නවාද නැත්නම් තව තවත් වැඩිකරගන්නාවද කියලා තීරණය කරන්න ඕන අපිමයි" යනුවෙනි.

උපුටා ගැනීම - https://www.youtube.com/watch?v=VfmZ90TDpes

Comments

Popular posts from this blog

Amazing mixture for whitening your face

What happens when you eat dragon fruit

What is the safest seat in an Airplane according to the science